තලතා වෙනුවට කරුණාරත්න පරණවිතානගේ නම ගැසට් කෙරේ

තලතා වෙනුවට කරුණාරත්න පරණවිතානගේ නම ගැසට් කෙරේ

පුරප්පාඩු වී පවතින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මියගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පැවතුණා.

Share This