තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ එම නගර සභාවට අයත් අංක 12 ගව මස්කඩ කාමරය බදු දීමට අදාළව ලංසුව පිරිනැමීමෙන් රුපියල් විසිතුන් ලක්ෂ අසූදහසක පාඩුවක් රජයට සිදු කිරීමේ දූෂණ වරද සිදු කිරීම හේතුවෙනුයි

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This