තවමත් විජේරාම නිවස නීත්‍යනුකූලව බාර නොදුන් මහින්දට ඉදිරියේ දී නීති පියවර (VIDEO)

තවමත් විජේරාම නිවස නීත්‍යනුකූලව බාර නොදුන් මහින්දට ඉදිරියේ දී නීති පියවර (VIDEO)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ විජේරාම නිවස සති තුනක කාලයක් ගතවී තිබියදීත් තවමත් නියමිත පරිදි රජයට භාර දී නැතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අදාල අමාත්‍යංශ ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇති බවයි.

Share This