තැපැල් ඡන්දය බදාදා ඇරඹෙයි

තැපැල් ඡන්දය බදාදා ඇරඹෙයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන බදාදා (04) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 712319ක් සුදුසුකම් ලබා ඇති බව සඳහන්.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, නිලධාරීන් 04 වැනිදා තැපැල් ඡන්ද ලකුණු කිරීමට නියමිතයි.

එමෙන්ම පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදා කඳවුරු, විශේෂ කාර්ය බලකාය සහ සෙසු රාජ්‍ය ආයතනවල සේවකයින් 05 හා 06 දිනවලදී සලකුණු කරනු ඇති.

Share This