තැපෑලෙන් ඡන්දය ඉල්ලුම් කිරීම ගැන දැනුම්දීමක්

තැපෑලෙන් ඡන්දය ඉල්ලුම් කිරීම ගැන දැනුම්දීමක්

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ මෙම පාර්ලිමේන්තු මැතිවරණය කාර්යයන් සඳහා පත් කරනු ලැබූ හෝ පත් කරනු ලැබීමට ඉඩ ඇති සියලුම රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල නිලධාරීන්, සේවකයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කළ යුතු බවයි

එමෙන්ම තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ යම් යම් අඩුපාඩු මත ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව ද එහි සඳහන්

එම නිවේදනය පහතින්

Share This