තුන්වන දිනටත් ආරම්භ කෙරුණු ‘සිරි දළදා වන්දනාව’

තුන්වන දිනටත් ආරම්භ කෙරුණු ‘සිරි දළදා වන්දනාව’

‘සිරි දළදා වන්දනාව’ තුන්වන දිනටත් අද (20) දහවල් ආරම්භ කෙරුණා.

පස්වරු 5:00 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් සැදැහැවතුන් විශාල පිරිසක් පෝලිම් තුනක් ඔස්සේ පෙළ ගැසී සිටින බවයි වාර්තා වන්නේ.

Share This