තුර්කියේ හෙලිකොප්ටර් අනතුරකින් ගිනි නිවන භටයන් තිදෙනෙක් අතුරුදන්

තුර්කියේ හෙලිකොප්ටර් අනතුරකින් ගිනි නිවන භටයන් තිදෙනෙක් අතුරුදන්

තුර්කියේ ඉස්මීර් නගරය අසල ජල ජලාශයකට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ගිනි නිවන භටයන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් මිය ගිය අයගේ සිරුරු සෙවීමේ කටයුතු එරට කිමිදුම්කරුවන් විසින් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

හෙලිකොප්ටරය ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ජලය රැස් කරමින් සිටියදීයි කඩා වැටී ඇත්තේ.

Share This