තෙවැනි වරටත් අගමැති ධුරයේ දිවුරුම් දෙන මෝදි

තෙවැනි වරටත් අගමැති ධුරයේ දිවුරුම් දෙන මෝදි

අඛණ්ඩව තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට වරම් ලැබූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට නවදිල්ලි අගනුවර රාෂ්ට්‍රපති භවන් හි දී පැවැත්වෙනවා.

ඒ සඳහා නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතා ඇතුළු කලාපීය රාජ්‍ය නායකයින් පිරිසක්ද මෙන්ම සම්භාවනීය අමුත්තන් නව දහසක් පමණ දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටින බව සඳහන්

එමෙන්ම මීට පෙර තෙවරක් අඛණ්ඩව ඉන්දීය අගමැති ධුරය දරා පත්ව තිබුණේ පළමු අගමැතිවරයා වන ජවහර්ලාල් නේරු විසිනුයි

ඒ අනුව ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව සලකුණක් තබමින් තෙවරක් අගමැති ධුරය දැරීමට හිමිකම් කියූ දෙවැනි අග්‍රාමාත්‍යවරයා බවට 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි පත් වුණා

Share This