දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙයි

දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි

තරගය පස්වරු 2ට Eden Gardens හිදී ආරම්භ වීමට නියමිතයි

Share This