දකුණු චීන මුහුදේ සවිකර ඇති පාවෙන බාධකය ගැන පිලිපීනයෙන් චෝදනාවක්

දකුණු චීන මුහුදේ සවිකර ඇති පාවෙන බාධකය ගැන පිලිපීනයෙන් චෝදනාවක්

දකුණු චීන මුහුදේ ප්‍රදේශයකට ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා චීනය පාවෙන බාධකයක් සවිකර ඇති බවට පිලිපීනය චෝදනා කරනවා

පිලිපීනයේ වෙරළාරක්ෂක නිලධාරින් පැවසුවේ මීටර් 300 ක් පමණ වූ බාධකය Scarborough ෂෝල් හි කලපුවක ධීවරයින්ට බාධාවක් වී ඇති බවයි.

මුර සංචාරයක් මගින් බාධකය සොයාගත් බව පිලිපීන වෙරළාරක්ෂක කොමදෝරු Jay Tarriela පවසා තිබෙනවා

Share This