දසුන් ශානක ලෝක කුසලානයෙන් ඉවතට

දසුන් ශානක ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකා නායක දසුන් ශානක පාකිස්ථානය සමග පැවති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් 2023 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

Share This