HomeLocal Newsදිනෙන් දින ශක්තිමත්වන රුපියලJune 5, 2023 5:42 pm 0අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද(05) තවත් අතිප්රමාණ වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298යි ශත 85ක් ලෙසයි. ගැණුම් මිල රුපියල් 285යි ශත 61ක් වනවා. Share This