
දිවි ගමනට සමුදුන් Titanic සහ Avatar චිත්‍රපට නිෂ්පාදක ජොන් ලැන්ඩව්
ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපටවල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියයන විට ඔහු 63 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජොන් ලැන්ඩව් වසර ගණනාවක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඇති බව සඳහන්.