දිවුරුම් දුන් පුටින්
ව්ලැද්මීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව තවත් වසර 6ක කාලයක් ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
71 වන වියෙහි පසුවන පුටින් පළමු වරට රුසියානු ජනාධිපති ධුරයට පත්ව ඇත්තේ 2000 වසරේදීයි.