
දීපාවලි උත්සවය අදයි
හින්දු බැතිමතුන්ගේ දීපාවලි උත්සවය අදට (04) යෙදී තිබෙනවා.
ක්රිෂ්ණා දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කිරීම සඳහා පහන් දල්වා හින්දු බැතිමත්හු දීපාවලි උත්සවය සමරනු ලබනවා.
අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංකේතවත් කරමින් මෙම පහන් දැල්වීම දීපාවලි දිනයේ විශේෂ සිදුවීමකි.