දුම්රියක නොගැටී බේරුණු අයුරු (VIDEO)

දුම්රියක නොගැටී බේරුණු අයුරු (VIDEO)

දුම්රියක ගැටී අනතුරට පත්වීමට තත්පර කිහිපයකට පෙර ජිවිතය බේරා ගත් ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙනවා

ටෙක්සාස් ප්‍රාන්තයේ Forney ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර දුම්රිය පැමිණීමට මොහොතකට පෙරදී දුම්රිය මාර්ගයේ නතර වී තිබුණු මෝටර් රථයෙන් පුද්ගලයන් තිදෙනෙකු බැස ඉවතට යන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව Forney පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන අතර එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි

Share This