දුමින්දට හිරුණිකා සමාව දීලා! – ජනපතිට යැවූ ලිපිය මෙන්න

දුමින්දට හිරුණිකා සමාව දීලා! – ජනපතිට යැවූ ලිපිය මෙන්න

දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇති බව පුවත්පත් වර්තාවක දැක්වෙනවා.

තමා අදහන බුදු දහම අනුව දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයට සමාව දී අවසන් බවයි ඇය එහි සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අද (25) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද කරුණු සඳහන් කෙරුණා.

එම සම්පුර්ණ ලිපිය පහතින් දැක්වෙනවා.

 

Share This