දෙවන තරගයත් ශ්රී ලංකාව පරදී
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 08වන තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායම පරදා ජය වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුලු 06කින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 344ක් රැස් කළේ කඩුලු 09ක් දැවී සිටියදීයි.
ඒ අනුව ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී සිටියදී ජයග්රාහී ඉලක්කය පසු කර ගියා.
තරගයේ ලකුණු සටහන පහතින්.