දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක්

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක්

අද පෙරවරුවේ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තබීමෙන් තුවල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Share This