දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ අරගලයේ පහර දීමට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

Share This