දේශබන්දු තෙන්නකෝන් ලබන 27 තෙක් රිමාන්ඩ්

දේශබන්දු තෙන්නකෝන් ලබන 27 තෙක් රිමාන්ඩ්

අරගලයට පහරදුන් බවට කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන අගෝස්ත් 27 තෙක් රක්ශිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Share This