
දේශබන්දු තෙන්නකෝන්ගේ වත්කම් අත්හිටුවිය හැකියි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් වත්කම් අත්හිටුවිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
දේශබන්දු තෙන්නකෝන් මහතා දිගින් දිගටම අධිකරණය සහ පොලිසිය මඟහරිමින් සිටිම හේතුවෙන් පවතින නීති විධිවිධාන ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.