දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කරන යෝජනාව කථානායකට (VIDEO)

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කරන යෝජනාව කථානායකට (VIDEO)

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා එම ධුරයනේ ඉවත් කිරීමේ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබා තිබෙනවා

එම යෝජනාව අද (25) දහවල් පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා වෙත භාර දී ඇති බව සඳහන්

මන්ත්‍රීවරු 115 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති බවයි නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ

සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

Share This