ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා කිහිපයක් ඉවතට

ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා කිහිපයක් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඉවත් කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා 4න් 3ක් ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් මෙලෙස ඉවත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

Share This