නඩුවලට පෙනී නොසිටි නීතිඥයාට වැඩ වරදියි

නඩුවලට පෙනී නොසිටි නීතිඥයාට වැඩ වරදියි

ඉඩම් නඩු දෙකක් සම්බන්ධයෙන් හිමි නමකගේ රුපියල් ලක්ෂ 44 කට අධික මුදලක් ලබාගෙන එම නඩුවලට පෙනී නොසිටි නීතිඥවරයෙකු හට නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරී ඇති බවයි එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ

Share This