නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 22ක් මරුට

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 22ක් මරුට

මධ්‍යම නයිජීරියාවේ දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සුන්බුන් අතර සිරවී සිටි 132 දෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවයි.

කෙසේ වෙතත් ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිතය සහ නිසි නඩත්තුවක් සිදු නොකිරීම හේතුවෙන් නයිජීරියාවේ ගොඩනැගිලි කඩා වැටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

Share This