නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවක් -18 දෙනෙකු මරුට

නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවක් -18 දෙනෙකු මරුට

නයිජීරියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම ප්‍රහාරවලින් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාන්තාවන් පිරිසක් විසින් එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කර ඇති බවට අනාවරණය වී ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

මියගිය සහ තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් ද වන බව සඳහන්.

Share This