නව රජයේ අගමැති හා කැබිනට් මණ්ඩලය අද පත්කරන ලකුණු

නව රජයේ අගමැති හා කැබිනට් මණ්ඩලය අද පත්කරන ලකුණු

නව රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම අද (24) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නව රජයේ අගමැතිණිය ලෙස පත්වීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද නව කැබිනට් මණ්ඩලයට පත්කිරීමට නියමිත අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා, අගමැතිවරිය හා මන්ත්‍රීවරු දෙදෙනෙකුගෙන් සමන්විත වනවා.

Share This