නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් ඊට සහභාගී වන අතර එහිදී වැදගත් තීරණ රැසකට එළඹීමට නියමිතයි.

Share This