නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අද පිටියට

නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අද පිටියට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 32වන තරගය අද(01) නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා.

තරගය පස්වරු 2.00ට පූනේ හිදී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් නවසීලන්තය තරග 03ක් ජයග්‍රණය කළ අතර දකුණු අප්‍රිකාව තරග 04ක් ජයගැනීමට සමත් වී තිබෙනවා.

Share This