නවසීලන්තයට 358ක ඉලක්කයක්
එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 32වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 357ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් තරග 04ක් පමණක් ජයගෙන ඇති නවසීලන්ත කණ්ඩායමට ලැබී ඇති ඉලක්කය ලකුණු 358ක්.