නැමීබියාවේ ජනපති ජීවිතක්ෂයට

නැමීබියාවේ ජනපති ජීවිතක්ෂයට

නැමීබියාවේ ජනාධිපති Hage Geingob ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මියයන විටඔහු 82 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 2015 වර්ෂයේ සිට ඔහු නැමීබියාවේ ජනාධිපති ධුරයේ කටයුතු කළ බවයි

ජනාධිපති Hage Geingob පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබා ඇති අතර ඔහු වින්ඩ්හෝක් අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි මිය ගොස් ඇත්තේ

Share This