
නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී දයාසිරි වැඩ භාරගනියි
තමා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගත්තා
ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට නොහැකිවන පරිදි එහි ගේට්ටුව ඉබි යතුරු දමා තිබීම හේතුවෙනුයි මහා සංඝ රත්නයේ ආශිර්වාද මැද ඔහු වැඩ භාර ගැනීමට කටයුතු කළේ
කෙසේ වෙතත් මේ හේතුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කර තිබුණා