නිවසක තනිව සිටි අයෙක් පිළිස්සී මරුට

නිවසක තනිව සිටි අයෙක් පිළිස්සී මරුට

හලාවත තුම්මෝදර නාත්තන්ඩිය ප්‍රදේශයේ නිවසක අද (28) අලුයම හට ගත ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ එම නිවසවේ තනිව විසූ 44 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පිළිස්සී මියගොස් ඇති බවයි

පිළිස්සුනු මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත රෝහලේ තැන්පත් කර තිබෙනවා

ගිනිගැනීමට ලක්වූ නිවස ඉදිරිකරමින් පවතින නිවසක් වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

Share This