නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්

නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙන තෙවන 20 යි 20 තරගයේ කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා

 

Share This