නුවර පරදා කොළඹ ජය ගනියි

නුවර පරදා කොළඹ ජය ගනියි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18වන තරගයේ ජය වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 09 කින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම ලකුණු 169 ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී සිටියදීයි

පිළිතුරු ඉනිම සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය B-Love Kandy කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This