නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 234ක ඉලක්කයක්

නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 234ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර මේ වන විට හරාරේහිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි

මේ අනුව තරගය ජය ගැනීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 234ක් ලබා ගත යුතු වනවා

Share This