නෙදර්ලන්තයට ලකුණු 411ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 411ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (12) පැවැත්වෙන 45 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 410ක් ලබා ගත්තා

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 411ක්

තරගය Bengaluru හිදී පැවැත්වෙනවා

Share This