HomeLocal Newsනෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් මරුටOctober 7, 2024 4:26 pm 0කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා පොලීසිය පැවසුවේ එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි Share This