නේපාලයේ නායයෑමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 9ක් මරුට

නේපාලයේ නායයෑමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 9ක් මරුට

බටහිර නේපාලයේ සිදු වූ නායයෑමකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා

එරටට බලපා ඇති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් නේපාලයේ ගුල්මි දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල නායයාම් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

වාර්ෂික මෝසම් වැසි සමය ආරම්භ වූ ජුනි මැද සිට නේපාලය පුරා අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු නායයෑම්, ගංවතුර සහ අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇති බව සඳහන්

Share This