පහළ කඩුගන්නාවේ එක් මංතීරුවක් වාහන ගමනාගමනයට විවෘත වෙයි

පහළ කඩුගන්නාවේ එක් මංතීරුවක් වාහන ගමනාගමනයට විවෘත වෙයි

මුළු රටක් හැඬවූ පුවතක් බවට පහළ කඩුගන්නාව සිදුවීම පත්වුණා.

අනතුරුව පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය ගමනාගමනය සීමාවුණා.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩාවැටී සිදු වූ අනතුරින් වසාදැමුණු මාර්ගය, නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා අද නැවත විවෘත කර තිබෙනවා.

Share This