පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව

පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

Share This