ප්‍රංශයේ මංගල උත්සවයක වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට – 5කට තුවාල

ප්‍රංශයේ මංගල උත්සවයක වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට – 5කට තුවාල

ඊසානදිග ප්‍රංශයේ මංගල උත්සවයකට සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, වෙස්මුහුණු පැළඳ සිටි තුවක්කුකරුවන් කිහිප දෙනෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ උත්සව ශාලාවේ සියයකට ආසන්න පිරිසක් සිට ඇති බව සඳහන්.

Share This