ප්‍රංශයේ වෙඩි තැබීමක් – 5 දෙනෙකු මියයයි

ප්‍රංශයේ වෙඩි තැබීමක් – 5 දෙනෙකු මියයයි

උතුරු ප්‍රංශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය අය අතර සංක්‍රමණිකයින් දෙදෙනෙකු සහ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ 22 හැවිරිදි වියේ පසුවන වෙඩික්කරු පොලීසිය වෙත භාර දී ඇති අතර ඔහුගේ මෝටර් රථයේ තිබී අවි ආයුධ තොගයක් ද සොයාගෙන ඇති බව සඳහන්.

Share This