ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උණ්ඩයක් ගත්තා -ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්-

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උණ්ඩයක් ගත්තා -ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්-

මිචිගන්හි පැවති ජනහමුවක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමාට වෙඩි තැබීමට තැත් කිරීමේදී “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උණ්ඩයක් ගත්” බවයි.

දහස් ගණනකගේ සහභාගීත්වයෙන් එය JD Vance සමඟ ට්‍රම්ප්ගේ පළමු රැලිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඔහුට චෝදනා කර ඇති බවත්, “ධවල මන්දිරය ආපසු ගැනීමට” තමන් සූදානම් බවත් ඔහු ග්‍රෑන්ඩ් රැපිඩ්ස් හි රැස්ව සිටි ජනයා හමුවේ ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

 

Share This