HomeWorld Newsපාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ පිපිරීමක්February 8, 2024 5:18 pm 0පාකිස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ සිදුවූ බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එම පිපිරීමෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Share This