පාකිස්ථානයේ දේශපාලන රැලියක පිපිරීමකින් 35 දෙනෙකු මරුට

පාකිස්ථානයේ දේශපාලන රැලියක පිපිරීමකින් 35 දෙනෙකු මරුට

පාකිස්ථානයේ බජාවුර් (Bajaur) දිස්ත්‍රික්කයේ දේශපාලන රැලියක් අතරතුර සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා

පිපිරීමෙන් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එරට පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සාක්ෂි ලැබී ඇති බවයි

කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බව සඳහන්

Share This