පානදුර නගරයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ

පානදුර නගරයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ

පින්වත්ත සුසාන භූමිය අසල සිට පානදුර නගර ශාලාව දක්වා ගාලු පාරේ ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කිරීමට ඇති එක් කොටසක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ අද (25) රාත්‍රියේ පැවැත්වෙන පෙරහරක් හේතුවෙන් මෙලෙස ගමනාගමනය එක් මංතීරුවකට සීමා කළ බවයි

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ඇති මංතීරුව දෙපසටම ගමන් කළ හැකි පරිදි විවෘතව තැබෙනවා

ඊට අදාළ නිවේදනය පහතින්

Share This