පානදුර ව්‍යාපාරිකයෙකුට වෑකඩදී වෙඩි

පානදුර ව්‍යාපාරිකයෙකුට වෑකඩදී වෙඩි

පානදුර වෑකඩ තීරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත් වැඩියා සිදු කරන ස්ථානයක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පසු පස පෙදෙසට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ

යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්

වෙඩි ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බවයි පොලිසිය පැවසුවේ

Share This