පානදුරේ වෙඩි තැබීමක්

පානදුරේ වෙඩි තැබීමක්

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ මාදුපිටියේ පිහිටි ඇඟලුම් ශාලාවක් අසල නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා

මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර සදහා යොදා ගන්නට ඇති බවටයි වාර්තා වන්නේ

සිද්ධිය සිදු වූ ස්ථානයේ උණ්ඩු කොපු 10ක් පමණ තිබී සොයාගෙන ඇති බව සඳහන්

Share This